Welcome Message

twitter

Follow on Tweets

Thursday, May 31, 2012

12 WAYS TO SAVE MONEY WHILE CONSTRUCTION YOUR HOME

මුදල් ඉතිරි කරගෙන ඉදිකිරීමක් කරන්නේ කෙසේද?
[1] ඔබේ ආදායමට සරිලන ආකාරයට යෝජිත නිවසේ පිරිවැය තීරනය කිරීම [2] නම්‍යශීලී බැංකුවක් සොය ගැනීම [3] හොඳ ගෘහණිර්මාණ ශිල්පියකු සහ කොන්ත්‍රාත් කරුවකු සොය ගැනීම [4] ඔබට ගැලපෙන සැලසුමක් සකසා ගන්න.පසුව වෙනස් කිරීම් නොකරන්න. මූලික ඉඳිකිරීම් වලින් පසුව ඔබ සැලසුමේ වෙනස්කම් කලහොත් ඔබට ඉතා විශාල මූල්‍ය පාඩු විඳීමට සිදුවනු ඇත. [5] ස්වාභාවික ආලෝකය නිවස තුලට උපරිම ආකාරයෙන් ලැබෙන අයුරු ඉදිකිරීම කරන්න [6] අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගත හැකි අවම මිල ලඟම ස්තානය පිලිබ්ඳව සොයා බැලීමක් කරන්න. [7] වැඩබිමට ගෙනෙන අමුද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහා සුදුසු ස්තාන සකස් කරගන්න. [8] අමුද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහා සුදුසු ස්තාන තිබේනම් එකවර අවශ්‍ය ප්‍රමානයට ගැඩොල්,කලුගල්,යකඩ කම්බි,සෙවිලිතහඩු,බ්ලොක් ගල්,වැනි අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරගන්න [9] අමුද්‍රව්‍ය ආසන්නම ස්තානයෙන් මිලදී ගැනීම කලයුතුය [10] ජනේල උලුවහු ආදියද ඉදිකිරීම පටන් ගන්නා අවස්තාවේදීම සකස් කිරීම ආරම්බ කල යුතුය. [11] දින පතා වැඩ ආරම්බ කරන විට වැඩ බිමට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමානයට ලබාදීමත් දිනයේ වැඩ නිමාවනවිට ඉතිරි අමුද්‍රව්‍ය නැවත තැන්පත් කිරීමත් කලයුතුය. [12] වැඩබිම් පරීක්ශක වරයකුගේ සේවය ලබා ගත යුතුය. මෙය ඔබට අමතර වියදමක් සේ පෙනුනද ඔහුට වැය වන මුදල අපතේ යන අමුද්‍රව්‍ය හා සන්සන්දනය කල කල්හි පඩුවක් නොවනබව ඔබට පෙනෙනු ඇත.
HyperSmash.com Ping my blog